දකුණු කළුතර දුම්රිය ස්ථානයේ දී දුම්රියක් පීලිපනී – දුම්රිය ධාවනයට බාධා

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ (05) රාත්‍රියේ දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් මේ වනවිට දුම්රිය ගමනට බාධා සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (05) රාත්‍රියේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව තිබෙනවා.

දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් දුම්රිය මංතීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් ධාවනය වන සියලුම දුම්රියන් එක් මංතීරුවකට සීමා වී ඇති අතර, දුම්රිය පීලිපැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

IMG 20250106 WA0008
IMG 20250106 WA0002
IMG 20250106 WA0005
IMG 20250106 WA0004
IMG 20250106 WA0007
IMG 20250106 WA0006


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14