දකුණු ආසියානු කළාපයේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තේරී පත්වෙයි

2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියානු කළාපයේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ඇගැයීමට ලක්ව තිබෙනවා.

ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පසුගිය 10 වනදා මෙම සම්මාන උළෙල පැවැත් වුණා.

2022 වසරේ දී පැවති මෙම සම්මාන උළෙලේ දී අමුත්තන්ගේ තේරීම කාණ්ඩය යටතේ “වසරේ විශිෂ්ටතම ගුවන් සේවය” ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තේරී පත්ව තිබුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සිට ඉන්දියාව, පකිස්තානය, මාලදිවයින, බංග්ලාදේශය සහ නේපාලය යන දකුණු ආසියානු රටවල ගමනාන්ත වෙත සතියකට ගුවන් ගමන් වාර 140ක් ක්‍රියාත්මක කරනවා.

  1. MEWA SALLI DEELA GANNA BORU SAMMANA. YAKO PAHU GIYA SATHI WALA TECHNICAL AND ENGINEERING STAFF STRIKE KALA, PASSE WORK TO RULE KALA. PASSENGERS LA DAHAS GANAK DINA GANANAWAK PRAMADHA KALA. INDIA WAL AIR LINE KEEYAK THIYENAWADA LOKETANITH RATAWALATA DINAPATHA PLANE YANA ENA, PAKISTAN UNATH HEMAYI, BANGLADESH UNATH EHEMAYI. MALDIVES WALATH PODI AIRCRAFT SAHENA GANAKA SEWAYAK KRIYATHMAKA WENAWA. ITHIN KOHOMADHA SRI LANKAN 1 WENNE??/



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34