දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත භාවිතය නවතයි

දකුණු අප්‍රිකාව විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස් එන්නත භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.ඒ, දකුණු අප්‍රිකාවෙන් සොයාගත් නව කොරෝනා ප්‍රභේදයට එමඟින් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් අතරින් 90% ක්ම නව ප්‍රභේදයට ගොදුරු වී ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.සුළු හා මධ්‍යම මට්ටමේ කොරෝනා රෝග තත්ත්වය වැළැක්වීමට ඇස්ට්‍රාසෙනෙකා එන්නත අසමත් බව විද්‍යාඥයින් තහවුරු කරගෙන ඇති කරුණක්.කෙසේ නමුත්, එමඟින් රෝගය උත්සන්න වීම සහ මරණය වළක්වාලීමට සහයක් හිමිවනවා. දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත භාවිතය අත්හිටුවීමට තීරණය කර ඇත්තේ එම එන්නත් මාත්‍රා මිලියනයක් ආනයනය කිරීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38