දකුණු අප්‍රිකාවේ පොප් ගායිකා සහරා ජීවිතක්ෂයට

සම්මානලාභී දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය සංගීත ශිල්පිනීයක් වන සහරා  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය පසුගිය මාසයේදී  රෝහල් ගත කර ඇති අතර පසුව ඇය ඊයේ (11) රාත්‍රියේ ජොහැන්නස්බර්ග් රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව රජයේ SABC ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කර ඇති නමුත් ඇයගේ පවුලේ අය තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ

ඇය මිය යනවිට 35 හැවිරිදි වියේ පසුවූ බවයි සඳහන් වන්නේ. ඇය සම්මානලාභී දකුණු අප්‍රිකානු ඇෆ්‍රෝ-පොප් ගායිකා Bulelwa Mkutukana, Zahara ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි. මෙම ශිල්පිනිය 2011 දී අප්‍රිකාව පුරා ආදරය කරන ලද Loliwe ඇල්බමය සමග කීර්තියක් දිනා ගත් බවද විදෙස් මාධ්‍ය පවසනවා. ඇය දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ගෙන තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15