දක්ෂිණ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 133 වන කිලෝමීටර් කණුව අසල දී මගී ප්‍රවාහන බස් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද (23) අලුයම සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරිය අපරැක්ක ප්‍රදේශයේ සිට ගොඩගම දෙසට ධාවනය වෙමින් තිබිය දී පසු පසින් කොළඹ දෙසට ධාවනය වූ බස් රථය එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු සිමෙන්ති ලොරියේ තිබූ සිමෙන්ති තොගයක් මාර්ගයට වැටී විසිරී යාමත් සමඟ පිටුපසින් පැමිණි මෝටර් රථයක් සහ වෑන් රථයක් ද එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

  1. ඔය බස් කාරයන්ට තියෙන තදියම නවත්වන්න ඕනෙ. උන් ලයි ගහන් ලගටමඑනව ඉතින් නවත්ව ගන්න බෑ. බස්වල කෑලිගලවන්න නෙමෙයි පොලිසිය දාල මෝටර්සයිකල් වලින් ගිහින දඩ ගහන්න ඕනෙ හැම ප්‍රදාන පාරකම.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14