දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දෙගම අතර දී මෝටර් රථ දෙකක් අනතුරට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ එක් කොටසක වාහන ගමනාගමනට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම අනතුරින් පුද්ගලයින් පස්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

?
Very sorry