දක්ෂිණ අධිවේගයේ නාය ගිය කොටසේ පස් ඉවත් කිරීම තවදුරටත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ නායයෑමට ලක් වූ මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතිනවා.

පැවති වර්ෂාව ද නොතකා ඊයේ (12) රාත්‍රියේ සිට සේවකයින් එහි පස් ඉවත් කිරීමේ කටයුතුවල නියැලී සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

කෙසේ වෙතත් එම මාර්ග කොටස යළි රථවාහන ධාවනය සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති අතර, ඉදිරියේ දී සිදුකරන පරීක්ෂණවලින් පසු ලබාදෙන නිර්දේශ මත එම තීරණයට එළඹෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17