තොරොම්බල් වාහනවලට හෙට සිට නීති තදවෙයි

විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන්, නීති විරෝධී සවිකිරීම්, ඝෝෂාකාරී නලා, අධික ශබ්ද සහිත සයිලස්ර්, ආන්තරාදායක ලෙස සවිකළ අමතර කොටස් සවිකර ධාවනයවන රථවාහන සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මකවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

හෙට (08) දිනයේ සිට මෙම නීතිය තදින්ම ක්‍රියාත්මක බවත්, දිවයින පුරා පොලිස් නිලධාරීන් එම පරීක්ෂාවන් සිදුකරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව දැනුම් දී තිබෙනවා.

6
  1. කලින් කීවේ සැප්තැම්බර් පළවෙනිදා ඉද්ලා කියලා
    .එකෙක් මැරෙන්නම ඕනා මුන්ගේ ඇස් ඇරෙන්න

    • බස් ගැමුණු තමයි විපක්ෂය එක්ක එකතු වෙලා ඔවා දෙශපාලන වාසි වලට හරොගෙන මොර දුන්නෙ.

  2. කෑලි ගලවන්න ඉස්සල්ල ඩ්‍රයිවර්ලගෙ විනය හදන්න ඕන. පොලිසියට මෝටර් බයිසික දීල අපරික්ශාකාරීව යන ඩ්‍රයිවර්ල හබා ගිහින් අල්ලල උසාවි හෝ දඩ ගහන්න ඕනෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58