තේ දළු ප්‍රවාහනය කළ ලොරිය අඩි 200ක ප්‍රපාතයකට – රියදුරාගේ තත්ත්වය බරපතලයි

තලවකැලේ ලිදුල ෆාමස්ටන් වතුයායේ තේ දළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එම වතුයාය තුලදීම මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් ඊයේ (20) සිදු වූ අනතුරෙන්, ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

ඔවුන් දෙදෙනා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ රියදුරා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ඊයේ (20) දින පස්වරු 1:00ට පමණ එම වත්තේ නෙළා තිබූ තේ දළු බෑග් තේ කර්මාන්ත ශෘලාව දක්වා ප්‍රවාහනය කරමින් තිබියදි ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48