තේ කෝප්පයක මිල රුපියල් 10 කින් සහ බත් පාර්සලයක මිල 20% කින් අඩුවෙයි

තේ කෝප්පයක මිළ රුපියල් 10 කින් සහ බත් පාර්සලයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට 20% කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මේ බව පැවසුවා.

කිරි තේ එකක මිල රුපිය 90ක්.

මේ අතර භාණ්ඩ හා සේවා මිල පහළ යෑමේ වාසිය පරිභෝගකයින්ට නොලැබෙන බවට චෝදනා එල්ල වනවා.

මේ පිළිබදව නිසි සොයා බැලීමක් සිදුකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල පැවසුවා.

https://www.youtube.com/watch?v=Y9AEMG-D5lM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31