Rajapura Handi Oil
Rajapura Diabetic Powder

තේජවන්ත නැදුන් ගමුවේ හස්ති රාජයා දිවි සැරිය නිමා කරයි.

ශ්‍රී දළදා පෙරහැරේ මංගල හස්තිරාජයා වූ නැදුන් ගමුවේ රාජා අඩ උදෑසන දිවි ගමන නිමා කර තිබෙනවා. අසනීප තත්වයෙන් පසූ වූ රාජා පසුගිය කාලය පුරාම තරමක අපහසුවෙන් දිවි ගෙවූ බව බොහෝ දෙනා පවසා සිටියා.

alkfdnalsdfad
May be an image of 7 people, people standing and outdoors
May be an image of elephant and outdoors
May be an image of 1 person, elephant and outdoors