තෙවැනි එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාව ට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 97කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 189 යි.

දුෂ්මන්ත චමීර කඩුලු 5ක් දවා ගත්තේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු ගණන 286කි.

නායක කුසල් පෙරේරා ලකුණු 120.