තෙවරප්පෙරුම සමුගෙන මාසයයි – කළුතර බෝධියේ දී විශේෂ පිංකමක් (ඡායාරූප)

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී ඊයේ (16) දිනට මාසයක් සම්පූර්ණවීම හේතුවෙන් දානමය පිංකමක් පවත්වා තිබෙනවා.

කළුතර බෝධියේ දී උපාසක උපාසිකාවන් වෙනුවෙන් මෙම දානමය පිංකම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ පවුලේ ඥාතීන් එක්ව සිටියා.

විදුලි සැර වැදීමකින් පසුගිය අප්‍රේල් මස 16 වනදා හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට ඔහු 64 වියේ පසු වූ අතර, ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය අප්‍රේල් මස 19 වනදා පවුලේ සුසාන භූමියේ දී සිදු කෙරුණා.

442440275 1058830912280438 1653437509953312526 n
441621637 1058830868947109 4198143626192410451 n
436423002 1058830835613779 7609341560160948117 n
444480679 1058830785613784 3339660808989148353 n
444485327 1058830735613789 4361597180795267452 n
435923062 1058830682280461 1522270732281829177 n
436319927 1058830648947131 6625218317188846762 n 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19