තෙල් හිඟයක් ඇති වෙයිද..?

අද සිට තාවකාලිකව දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එයින් ඉන්ධන හිගයක් ඇති නොවන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.