ඉන්ධන මිළ ඉහලයාම පිළිබද අවධානය යොමුකර බස් හිමියන් වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
සංගමයේ සභාපති ගැමුණු විපේරත්න මහතා සදහන් කළේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිළද අනිවාර්යෙන් ඉහල යාමේ ප්‍රවණතාවයක් පවතින බවයි














පෙට්‍රල් 117 ට දීල
ගෑස් ටැන්කිය 1200 ට දීල
රුපියල් 10000 කින් රජයේ සේවක පඩි වැඩි කරල
අවුරුදු පහටම දවස් දෙකක් තෙල් ඇරෙන්නෙ අනිත් දවස් ටිකේම තෙල් ටික දීල
අවුරුදු පහටම දවස් දෙකක පය 5ක් ඇරෙන්න කරන්ට් එක දීල
බෙහෙත් වල ගාන අඩුකරල බෙහෙත් අඩුවකින් තොරව ලබාදීල
රටේ තිබුන නය ටිකත් නාහෙන් අඩන ගමන් කොහෙම හරි ගෙවමින් ඉන්නකොට
මිනිස්සුන්ට ආපහු රාජපක්ශලව බලයට ගේන්න ඕනෙ උනානෙ අර දිලිත්ගෙයි රෙනෝගෙයි ලනු කාල
දැන් ඉතින් දිලිත්ලට රෙනෝලට නිස්සන්ක සේනාදිපතිලට ඕනෙ දේවල් වෙනව
ජනතාවට හුලන්