තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල සුළු ඉහළ යාමක් පෙන්නුම් කලා. අද (11) ඇමෙරිකානු ඩොලර් 98යි ශත 28ක් ලෙස සටහන් වුණා.

එය ඊයේ පැවතියේ ඩොලර් 96 මට්ටමේයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල එලෙස සටහන් වද්දී ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 93 ක් ලෙස දැක්වුණා.