spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් මිල ඉහලට

හදිසියේම නැවත වරක් ලෝක වෙළදපලේ නැවත වතාවක් බොරතෙල් බැරලයක මිල ඉහලගොස් තිබෙනවා.
පසු ගිය වතාවන් හී ලෝක වෙළදපලට සාපේක්ශව තෙල් මිල ශ්‍රී ලංකාව තුළ අඩු වැඩි වීම් සිදු වූයේ නැහැ. මෙවර එසේ සිදු වේද නොවේද යන්න පිළිබදව නිශ්චිතව නිගමනය කළ නොහැකි අතරම ලංකාවේ පවතින සංචිත අර්බුදය මත යම් වෙනසක් සිදු විමටත් සුලු ඉඩක් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?