තෙල් මිල ඉහලට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද යළිත් ඉහළ ගියා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.34 ඉහළ ගිය අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි තෙල් බැරලයක මිල ද ඩොලර් 1.61කින් ඉහළ ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්