තෙල් ප්‍රශ්නයට පොලිසියෙන් සුපිරි විසඳුමක්

මහජනතාවට අවශ්‍ය පාරිසරික ආරක්ෂාව ලබාදීම,නගර අලංකරණය කිරීම මහජන පීඩාවලට කඩිනමින් සහන සැලසීම ආදි කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම සඳහා පාරිසරික අංශ නිලධාරින්හට තම පොලිස් වසමේ තුල ගමන් පහසුව සැලසීමේ අරමුණින් මෙම පාපැදි බෙදාදීම සිදුකර තිබේ.

කළුතර, පානදුර, ගම්පහ, මීගමුව පොලිස් කොට්ඨාශවල පූර්ණකාලීන ප්‍රජා පොලිස්කරණය සඳහා නිලධාරීන් 357ක් යෙදවීම සහ පොලිස් නිලධාරීන් සඳහා පාපැදි ලබාදීමද ) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15