තෙල් නැව තවත් ප්‍රමාදයි – ඇමති කංචන සමාව ඉල්ලයි

මෙරටට ළඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000ක් රැගත් නෞකාව පැමිණීම තව දුරටත් ප්‍රමාද වනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ නෞකාව පැමිණෙන දිනය පිළිබදව පසුව දැනුම් දෙන බවත්, නෞකාව පැමිණෙන දිනය යාවත්කාලීන කරමින් පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටින බවයි.

බලශක්ති අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් මේ බව පවසා තිබුණා.

මේ අතර සෞඛ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දිවයින පුරා පිහිටුවා තිබූ පිරවුම්හල් සංඛ්‍යාව 85ක් දක්වා වැඩිකර තිබෙනවා.

මීට පෙර එම සංඛ්‍යාව දැක්වුණේ 74ක් ලෙසයි.

මේ අතර ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 6,600 බැගින් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

අදාල ඉන්ධන පිරවුම්හල් 85 පහතින්..

10 1
11 1
12 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13