තුසිත හල්ලොලුවගේ නීතිඥයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

තුසිත හල්ලොලුව විසින් ගොතන ලද සහ මෙහෙයවන ලදැයි කියන පහරදීමේ සහ වෙඩි තැබීමේ සිද්ධියකට ආධාර සහ අනුබල දුන් බවට එල්ල වූ චෝදනාවකට අදාළව නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය කොළඹ අපරාධ කොට්ටාසයට (CCD) වාරණ නියෝගයක් නිකුත් කළා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත කේ. ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කරන ලද අතුරු නියෝගය දින 14 ක් සඳහා බලපැවැත්වෙන්වා.

පෙත්සම්කරු වන දොඩම්ගොඩ මහතා ප්‍රකාශ කළේ තම ජංගම දුරකථනය පරීක්ෂා කිරීමෙන් පසුව වුවද තමා විසින් සිදු කරන ලද කිසිදු වරදක් සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බවයි.

නීතිඥවරයෙකු ලෙස තම රාජකාරි ඉටු කිරීමේදී තුසිත හල්ලොලුව හට වෘත්තීය සේවාවන් පමණක් ලබා දී ඇති බවද ඔහු එ පෙත්සම මගින් තවදුරටත් අධිකරණයට පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39