තුවක්කු 07ක් සමග දඩයම්කරු අත්අඩංගුවට(ඡායාරූප)

වන සතුන් දඩයම් කිරීමට යොදාගන්නා මෙරට නිෂ්පාදිත බදින තුවක්කු 07ක්,ඊයම් බෝල 14 ක් හා තුවක්කු බැදීමට ගන්නා මරුවැල් 16ක් සමග සැකකරුවෙකු බඩල්කුඹුර බෝගහපැලැස්ස ගම්මානයෙදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුන තොරතුරක් මත සැකකරුගේ නිවසේ සිදුකළ පරීක්ෂාවකදී එහි සගවා තිබූ මෙම උපකරණ සොයා ගත්තා.

පසුගිය කාලයේ මෙම ප්‍රදේශයේ බඳින තුවක්කු පත්තුවීමෙන් වැටලීම් සදහා ගිය පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු ආබාධිත තත්වයටද පත්වූ බව පෙලාසිය පැවසුවා.

සැකකරු හෙට මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතයි.

01 අත් අඩංගුවට ගත් ගිනි අවි 1 2
02අත් අඩංගුවට ගත් ගිනි අවි 1 2
01 අත් අඩංගුවට ගත් ගිනි අවි 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47