Rajapura Handi Oil
Rajapura Diabetic Powder

තුවක්කුව අත්හැර හමුදා සෙබළෙක් අරගලයට එක්වෙයි (ඡායාරූප)

විරෝධතාකරුවන් පාලනය කිරීමට සඳහා යොදවා සිටි තරුණ හමුදා ආරක්ෂක අංශ නිලධාරියෙක් තුවක්කුව අත්හැර අරගලකරුවන්ට එකක් වන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

අරගලකරුවන් විසින් ඔහුව ඉතා ආදරයෙන් පිළිගන්නා අයුරු එම ඡායාරූපවල සටහන් වී තිබෙනවා.

WhatsApp Image 2022 07 09 at 12.23.09 PM
WhatsApp Image 2022 07 09 at 12.23.10 PM 1
WhatsApp Image 2022 07 09 at 12.23.10 PM