තුල්හිරිය ප්‍රදේශයේ නාය යෑමකින් 22 දෙදෙනෙක් අතුරුදන්

තුල්හිරිය – මොන්රෝවියා වත්තේ සිදු වූ නාය යෑමකින් පුද්ගලයන් 22 දෙදෙනෙක් අතුරුදන්ව තිබෙන බව පොලිසිය පවසනවා.