තුර්කි ජනාධිපතිවරයා සමග කතා කළ කාන්තාවකට වසර 20ක සිර දඩුවමක්

තුර්කි ජනාධිපති තායිෆ් එ‍ර්දාගොන් චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ සංචාරය කරන අතරතුර ඔහු සමග කතා කිරීමේ වරදට උයිගුර් කාන්තාවකට වසර විස්සක සිර දඩුවමක් නියම කර ඇති බව වාර්තාවනවා.

අදාළ කාන්තාවගේ සැමියා උපුටා දක්වමින් රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කර ඇත්තේ වත්මන් තුර්කි ජනාධිපති තායිෆ් එ‍ර්දාගොන් 2012 වසරේ තුර්කි අගමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ සංචාරය කරන අතරතුර මී‍ට අදාළ සිදුවීම හටගත් බවයි.

උරැම්කි නගරයේ දී උයිගුර් කාන්තාවක් වන මාරියම් ඉමෙට්, එර්දාගොන් සමග පැයක පමණ කාලයක් සංවාදයේ යෙදෙමින් ප්‍රාන්තයේ සුලු ජනවර්ග මුහුණ දෙන ගැටලු පිළිබද පැහැදිළි කිරීමක් කර තිබෙනවා.

මෙම ප්‍රකාශය පදනම් කරගෙන 2017 වසරේ දී මෙම කාන්තාව චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

අනතුරැව පැවැත්වූ නඩු විභාගයකින් පසු අධිකරණය විසින් ඇයට වසර විස්සක සිර දඩුවමක් නියම කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ම#ණ දඬුවම නියම වෙයි - BREAKING NEWS
02:08
Video thumbnail
මර්වින් ලක්ෂ ගණන් දුන්නා කියන නිළිය ගැන හඬ පටයක් එළියට - "මර්වින් සිල්වා ඕකපාතිකව ඉපදුණේ නෑ"
04:39
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48
Video thumbnail
හර්ෂද සිල්වාට සතුට දරාගන්න බැරිවුණ මොහොත - මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි
13:48
Video thumbnail
සිරි සීවලී මහා සෑය විවෘත කිරීමට ගිය දිලිප් සහ ජගත් විතාණ - දෙන්නා කරට අත දාගෙන පඩිපෙළේ එන හැටි
04:15
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36