තුර්කි ගිනි අවියක් සමඟ 05ක් අම්බලන්තොට පොලිසියෙන් අල්ලයි

තුර්කියේ නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවන් පස්දෙනෙක් අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්තොට, පොලියර්වත්ත ප්‍රදේශයේ දී සැකකටයුතු පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී මෙම ගිනි අවිය සොයා ගැනීමටයි පොලිසියට හැකිව ඇත්තේ.

ඒ, අනුව අත්අඩංගුවට ගැනුණු වැලිගම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී තවත් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකරුවන් 04 දෙනාගෙන් දෙදෙනෙක් අම්බලන්තොට, පහළ බැරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් දෙදෙනා තිස්සමහාරාම සහ රන්න යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතු කළ බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34