තුර්කියේ තවත් භූ කම්පනයක්

තුර්කියේ ගොක්සුන් දිස්ත්‍රික්කයේ රිච්ටර් මාපක 4.4 ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

භූමිකම්පාවේ කේන්ද්‍රය කිලෝමීටර් 7 ක් ගැඹුරින් සිදුවී ඇති බවටයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණආයතනය සොයා ගෙන ඇත්තේ.

ජීවිත හානි හෝ කම්පනයෙන් සිදු වූ බලපෑමක් මෙතෙක් වාර්තා වී නැහැ.

පසුගිය පෙබරවාරි මස මුල් සතියේදී තුර්කියට සහ සිරියාවට බලපෑ දැවැන්ත භූමිකම්පාවෙන් පසු තුර්කිය තවමත් ගැටළු රැසකට මුහුණ දෙමින් සිටිනවා.

රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබල විනාශකාරී භූමිකම්පාවක් පෙබරවාරි 6 වන දින දකුණු තුර්කියට බලපෑම් එල්ල කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27