උතුරු තුර්කියේ ගල්අඟුරු ආකරයක පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරිමෙන් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පිපිරීම සිදු වන විට පතලේ සේවය කළ 110 දෙනාගෙන් 58 දෙනෙකු බේරාගෙන එයින් පිටතට ගෙන තිබේ.

?