තුර්කියේ අදත් භූ කම්පනයක්

තුර්කියේ මලටියා ප්‍රදේශය ආශ්‍රිතව අදත් භූ කම්පනයක් වාර්තා වුණා.

රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක් ලෙස දැක්වුණු එය පුද්ගලයෙකුට මරු කැඳවා තවත් 69 දෙනෙකුට තුවාල සිදුකළා.