තුනෙන් දෙක ගත්ත හැම ආණ්ඩුවක්ම ඇනගත්තා.. එයට අපද මුහුණ දිය යුතුයි..- අලි සබ්රි

තුනෙන් දෙකක බලයක් ලබා ගත් සෑම රජයක්ම වගේ බැලූ බැල්මට ඇනගත් බවත් ඒ යථාර්ථය ද වත්මන් රජය මුහුණ දිය යුතු බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

2/3 බලයක් ලැබූ පමණින් ගැටළු විසඳිය නොහැකි බවත් ඒ වෙනුවෙන් තාර්කික පැහැදිලි සැලසුමක් ඇතිව වැඩ කළ යුතු බවත් ඔහුගේ අදහසයි.

පසුගිය රජයන්වල තුනෙන් දෙක ලැබුන බොහෝ අවස්ථාවල නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නො හැකි වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.

බලය කළමණාකරන නොගතහොත් අවසානයේ නැවතත් ජනතාවට මුහුණ දිය යුතු බවද ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05