තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු අල්ලන ඉව

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල පන්දුවාර 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය කරා ළං වන්නට ශ්‍රී  ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට තවත් ලබාගත යුතුව ඇත්තේ ප්‍රසාද ලකුණු 29ක් පමණයි.

මේ වන විට වනිඳුසහ මෙම ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටින දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක තබ්‍රේස් ශම්සි අතර ප්‍රසාද ලකුණු පරතරය 28ක් දක්වා අඩු වී තිබෙනවා.
මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින තබ්‍රේස් ශම්සි ලබාගෙන ඇති  ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 792ක්.

දෙවන ස්ථානයේ රැඳී සිටින වනිඳු හසරංග ඉදිරියේ ලියැවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 764ක්.

එමෙන්ම ශ්‍රී ලංකා  කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නවතම අයි.සී.සී. ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ 18 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

මෙතෙක් ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ ඉහලින් සිටි දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් නවතම වර්ගීකණය අනුව මෙම ලැයිස්තුවේ 14වන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා.

මොවුන් දෙදෙනා ඉදිරියේ පිළිවෙලින් සටහන්වී ඇති ‍ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වන්නේ 555ක් සහ 574ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04