තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනුන්ට

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පැවැත්වෙන 39 වැනි තරගයේ කාසිය වාසිය දිනා ගන්නට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

අද පස්වරු 02ට වංකඩේ ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

අද තරගයට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ටීවන් ස්මිත් එක් වන්නේ නැහැ.

මිචෙල් මාර්ෂ් යළිත් සිය කණ්ඩායම සමග එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

Cameron Green වෙනුවට එක් ව ඇත්තේ මාර්කස් ස්ටොයිනිස් බව ද වාර්තා වනවා.

මේ වනවිට ක්‍රීඩා කළ තරග 07න් 05ක් ජය ගනිමින් ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලැයිස්තුවේ 03 වැනි ස්ථානයේ පසුවනවා.

ඇෆ්ගනිස්ථානය 06 වැනි ස්ථානයේ පසුවන්නේ පැවති තරග 07න් 04ක් ජය ගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46