තීරණාත්මක තරගයක් අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන තවත් තරගයක් අද පැවැත්වෙනවා.

අද පස්වරු 02ට පූනේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර යි.

මේ වනවිට නවසීලන්තය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ ද ඉහළින් පසුවනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මුහුණ දුන් තරග 06න් 05ක ම ජය හිමි කරගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි තැන සිටිනවා.

නවසීලන්තය දකුණු අප්‍රිකාවට එකක් පසුපසින් තුන්වැනි ස්ථානයේ සිටින්නේ මුහුණ දුන් තරග 06න් 04ක් ජය ගනිමින්.

එබැවින් අද තරගය ජය ගැනීම අවසන් පූර්ව වටය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නවසීලන්තයට අතිශය වැදගත් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32