තීරණාත්මක අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලි පරාජයකින් බේරීමට මෙන් ම එළඹෙන වසරේ පැවැත්වෙන කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීම පිළිබඳව තවදුරටත් යම් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීම සඳහා අයර්ලන්තයට එරෙහිව මේ වනවිට (20) පැවැත්වෙන අවසන් එක්දින තරගය ජය ගත යුතු වනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තීරණය කළේ පළමුව පිතිකරණයේ වාසිය ප්‍රතිවාදීන්ට පිරිනැමීමටයි.

ඒ අනුව මේ වනවිට අයර්ලන්ත ක්‍රීඩිකාවන් කඩුලු 05ක් දැවී ලකුණු 31ක් ලබා සිටිනවා.

ඒ 18 වැනි පන්දුවාරය ද අවසන් කරමින්.

අයර්ලන්ත පිතිකාරිණියන්ට ශක්තිමත් ලකුණු සබඳතාවක් ගොඩනැගීමට ඉඩක් නොදුන් ශ්‍රී ලංකා කාන්තා පන්දු බලඇණිය වෙනුවෙන් අචිනි කුලසූරිය ලකුණු 19කට කඩුලු 03ක් බිඳ හෙලීමට සමත් වුණා.

ඉනෝෂි සහ අමා කාංචනා අතරේ එක් කඩුල්ල බැගින් බිඳී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41