තීක්ෂණව මූලික වටයේ දී අලෙවි නොවෙයි

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මේවට අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ මූලික වටයේ දී කිසිඳු කණ්ඩායමක් මිල දී ගන්නට ඉදිරිපත් වූයේ නැහැ.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී තීක්ෂණ වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික ලංසු මුදලක් හිමිව තිබුණා.