තීක්ෂණගේ පුංචි අවුරුදු කුමාරයො දෙන්නා

කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායකයෙක් තීක්ෂණ අනුරාධ කියන්නෙ. ඔහුගේ ගීත බොහොමයක් දෙනා හරි ආදරයෙන් වැළඳගෙන තියෙනවා. ඒ නිසාම විශාල රසික පිරිසක් ඔහුට ඉන්නවා. ඔහු මේ වෙනකොට ආදරණීය පුංච් පැටව් දෙන්නෙක්ගෙ පියෙක් . ඉතින් අවුරුද්දට හරි අපූරුවට සැරසුන තීක්ෂණගේ පුංචි පවුලේ ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ.