තිළිණි ප්‍රියමාලිගේ කාර්ය මණ්ඩලයත් සී.අයි.ඩීයට (වීඩියෝ)

මේ වනවිට රක්ෂිත බන්ධාගාර ගතව පසුවන තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ආයතනයේ කාර්ය මණ්ඩලය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව එම ආයතනයේ මාධ්‍ය අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන ජනප්‍රිය නිවේදිකාවක් වන සුරංගි කොඩිතුවක්කු සහ ධනංජය නානායක්කාර අද (13) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.

එහිදී මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ සභාපතිතුමියගේ උපදෙස් පරිදි දිගටම ආයතනයේ කටයුතු සිදුකරන බවයි.

මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා බොහොමයක් නිවැරදි තොරතුරු මත සිදුවන ඒවා නොවන බවත් ඔවුන් කියා සිටිනවා.

මෙම මූල්‍ය ගනුදෙනු සිදුකළ පුද්ගලයින් කවුරුන් ද යන්න තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවත් ඔවුන් එහිදී පවසා සිටියා.

ඊයේ (12) දිනයේ දී තම ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාවට ලක් කළ බවත් එයට කාර්යමණ්ඩලයේ ද සහාය ලබාදුන් බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ.

..

https://youtu.be/oBMwl-cIQn4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04