තිස්ස කුට්ටි ගේ රහස් රැසක් එලියට – බැංකු හිමිකරුවෙක්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු වන තිස්ස කුට්ටිආරච්චි මහතා මතභේදාත්මක චරිතයක්. සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්න මහත්මිය අමතා කළ අසභ්‍ය ප්‍රකාශ ඊට ආසන්නම හේතුවයි. මේ නිසා තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සම්බන්ධ විවිධ සිද්ධීන් හෙළිදරව් වෙමින් තිබෙනවා. දැනගන්නට තිබෙන ආකාරයට තිස්ස කුට්ටිආරච්චි මහතා සතුව බැංකු පද්ධතියක් තිබෙනවා.

එය ප්‍රාග්ධන බැංකුව නමින් හැඳින්වෙන අතර එහි ශාඛා මොනරාගල , හම්බන්තොට , බදුල්ල , කෑගල්ල ආදී දිස්ත්‍රික්ක රැසක තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහුගේ බිරිඳ ද එම බැංකුවේ අධ්‍යක්ෂකවරියක්. මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් නමින් ගිණුම් විවෘත කොට එම ගිනුමකට රු. 500 ක් දැම්මොත් අමා සිට රු. 500 ක් දමන බවට හඳුන්වා දුන්නේ ව්‍යාපෘති එම දිස්ත්‍රික්කයේ වඩාත් කතාබහට ලක් වූ එකක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12