තිස්ස කුට්ටිගේ නිවස මහ ජනතාව විසින් වටලයි

බදුල්ල දිස්ත්‍රික් පා.ම තිස්ස කුට්ටි ආරච්චි මහතාගේ නිවස මේ මොහොතේ ප්‍රදේශයේ ජනතාව විසින් වටලා උද්ගෝශනයක නියැලෙන බව ආරංචි මාර්ග විසින් සදහන් කරා.