තිස්සගේ දුවට දේශපාලන පත්වීමක්.. ආණ්ඩුව සමග ඩීල් එකක්ද.. සමගි ජනබලවේගය කැළඹී යයි..

යහපාලන රඡය සමයේ පත්කළ විදේශීය මහ කොමසාරිස් කාර්යාල සදහා වු දේශපාලන පත් කිරිම් සියල්ල අහෝසි කර ඇති අවස්තාවක , වත්මන් රජය සමගි ජන බලවෙිගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණියගේ පත්විම පමණක් ලබා දි තිබිම හේතූවෙන් සමගි ජන බලවෙිගය පක්ෂය පිළිබදව ජනතාව තබා ඇති විශ්වාසය ගිලිහෙමින් පවතින බව පක්ෂයේ මන්තී‍්‍රවරු තිස්ස අත්තනායක මහතාට පවසා තිබේ.

තවද එම පත්විම තරග විභාගයක් මත සිදුවු පත්විමක් නොවන බැවින් හුදෙක්ම සම්මුඛ පරික්ෂනයක් පවත්වා ලකූනු ලබා දි සිදු කෙරු දේශපාලන පත්විමක් බවත් , ආණ්ඞුවෙි ප‍්‍රබලයන්ගේ පවා දරුවන් , සහොදරයන් සමග සමගි ජන බලවෙිගයේ ජාතික සංවිධායකගේ දියණිය එම පත්විම සදහා ඇතූලත් විමෙන් ජනතාව සමගි ජන බලවෙිගය ආණ්ඞුව සමග ඩිල් දේශපාලනයක් සිදු කරමින් ඉන්නවාද යන්න පිලිබදව සැක කරමින් පවතින බව වැඩි දුරටත් පවසා තිබෙි.

– repoter

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43