තිසර බෝල් කරයි! ජනපති බැට් කරයි! (PHOTO)

අනුරාධපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ ඉදිකෙරුණු ක්‍රීඩා පිටිය සහ ක්‍රීඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අතින් අද විවෘත කෙරුණා.

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සිය ක්‍රීඩා කෞශල්‍යය විදහා දක්වමින් තිසර් පෙරේරා විසින් යොමු කළ පන්දුවකට ප්‍රති ප්‍රහාරයක් එල්ල කලේ අවට සිටි ආරක්ෂක ලේකම්, යුද හමුදාපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන්ද විශ්මයට පත් කරමින්ය.

එම අවස්ථාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන අජන්ත මෙන්ඩිස්ද සහභාගී විය

image fd12f8ae63 1024x1024 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51