spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තිලීපන් සමරන්න යද්දී ත්‍රිකුණාමලයේ දී ප්‍රහාරයක්

උපවාසයක යෙදී සිටිය දී ජීවිත්ෂයට පත් වූ ත්‍යාගී තිලීපන්ගේ 36 වන ගුණ සැමරුමට සමගාමීව පැවැති රථ පෙළපාලියකට ත්‍රිකුණාමලය – සර්ධාපුර මංසන්ධියේ දී කිසියම් පිරිසක් විසින් අද (17) ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

තිලීපන්ගේ ඡායාරූපය රැගත් මෙම රථ පෙළපාලිය ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් තිබූ අතර, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එම රථයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාජා ගජේන්ද්‍රන් ද සිටි බවයි වාර්තා වුණේ.

යාපනයේ සැමරිය යුතු උත්සවයක් මෙලෙස විවිධ ජනවර්ග වෙසෙන ත්‍රිකුණාමලයේ දී සැමරීමට පැමිණීමට විරෝධය පළකරමින් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?