තියුණු ආයුධයකින් කපා කාන්තාවක් ඝාතනය කරයි

සීදුව පොලිස් බල ප්‍රදේශයේ බේස් ලයින් පාරේ අංක 5 මරීනා මාවතේ පිහිටි නේවාසිකාගාරයක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ඊයේ (04) පස්වරු 1.45ට පමණ මෙම ඝාතනය සිදු ව ඇති බවයි.

මෙම කාන්තාව ඝාතනය කර ඇත්තේ ඇයගේ නිදි යහනේදීමයි.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ වයස අවුරුදු 43 වන එක්දරු මවක්.

ඇයගේ මුහුණු ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර මෙම කාන්තාව වෙළෙඳ කලාපයට අනුයුක්තව මෑන් පවර් ආයතනවලට සම්බන්ධ වී රැකියාවේ නියුතු වී සිටින කාන්තාවක් බවත් හෙළි ව තිබෙනවා.

ඝාතකයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18