තිදරු පියෙකු ලොරි රථයකින් වැටී මරුට

පොළොන්නරුව – හිඟුරක්ගොඩ මාර්ගයේ හතමූණ, මයිලගස් හන්දිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොළොන්නරුව දෙස සිට හිඟුරක්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ කැන්ටර් වර්ගයේ ලොරි රථයේ පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ලොරි රථයෙන් බිමට වැටී එම රථයේ ම පසුපස රෝදයට යට වී ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

ලොරි රථයේ රියදුරු හා රථය හිඟුරක්ගොඩ පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 56 හැවිරිදි තිදරු පියෙක්.

ලොරි රථයේ රියදුරු හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (16) දහවල් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12