හෙට (16) පස්වරු 4.00 සිට දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
එම දීපව්‍යාප්ත වැඩ වර්ජනය පැය 48ක කාලයක් ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

?