තැපෑලේ අඛණ්ඩ වැඩවර්ජනය තව දුරටත් – උප තැපැල් ස්ථානාධිපතිවරු 3,354ක් වර්ජනයට නැහැ

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් කළ ඊයේ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තව දුරටත් ක්‍රියාත්මකයි.

තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (17) පස්වරු 4.00 සිට මෙම වර්ජනය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ඊයේ පස්වරුවේ ආරම්භ වූ මෙම වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක බවයි.

තැපැල් සේවකයින් මෙලෙස අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණ වූයේ සේවයේ නියුතු සියලු‍ම තැපැල් නිලධාරීන්ගේ නිවාඩු ඊයේ (17) දිනයේ සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇති පසුබිමකයි.

මේ අතර මෙම වර්ජන ක්‍රියාමාර්ගයට උප තැපැල් කාර්යාල 3,354ක උප තැපැල් ස්ථානාධිපතිවරු සහභාගී නොවන බවයි තැපැල්පතිවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16