තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ රාජකාරි හේතුවෙන් සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අද (06) දිනයේ සිට අවලංගු කර තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය අවසන් වනතෙක් තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරෙන බවයි.

මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා හෙට (07) දිනයේ තැපෑලට භාරදෙන බව, මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14