තැපැල් වර්ජනය අද පස්වන දිනටත් – වර්ජනයේ නිරත සේවකයින්ට අගෝස්තු පඩිය නැහැ

ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු පසුගිය 17 වනදා සිට අවලංගුකර ඇති පසුබිමක, විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණෙන සේවකයින්ගේ අගෝස්තු මස වැටුප් නොගෙවන බවයි තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළේ.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති ද ලිඛිතව මෙම තීරණය පිළිබඳව දැනුම් දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම සේවයට නොපැමිණෙන සියලුම තැපැල් සේවකයින් ඔවුන්ගේ තනතුර අතහැර ගියා සේ සළකා කටයුතු කරන බවයි ඊයේ (21) නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පතිවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48