තැන තැන පවුල් අතරත් කොවිඩ් පොකුරු මතුවෙයි

හැටන් ප්‍රදේශයේ තැනින් තැන පවුල් වල කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ තත්වයක් මේ වන විට උදා වී තිබෙනවා.

හැටන් පොලිස් බල ප්‍රදේශයෙන් අද (08) දින නව අසාදිතයන් 25 දෙනෙකු හමු වු බවත්, එම ආසාදිතයන් 25 දෙනාගෙන් ආසාදිතයන් 14 දෙනෙකු හැටන් දික්ඔය නගර  සභා සිමාවේ බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛය අංශ නිලධාරින් පවසයි.

හැටන් දික්ඔය නගර සභා සිමාවට අයත් දික්ඔය නගරයේ පිහිටි පෞද්ගලික පාසලක විදුහල්පතිවරයාට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති අතර, ඔවූන්ගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර (04) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණයට අනුව එම විදුහල්පතිවරයාගේ පවුලේ සාමාජිකයන් 05 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියි.

හැටන් විල්ප්‍රඩ්පුර , හිල්සයිඩ් විදියි ,කුඩාගම , පැන්මුර් සහ ඩන්බාර් යන ප්‍රදේශවලින් සෙසු අසාදිතයන් හමු වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30