තාවකාලික පළතුරු වෙළඳසැලක් තුළ මළ සිරුරක්

බඩල්කුඹුර මොණරාගල ප්‍රධාන මාර්ගයේ 11 කණුව ප්‍රදේශයේ තාවකාලිකව ඉදි කළ පළතුරු වෙළඳසැලක් තුල තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද දහවල් මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මරණය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක කරනවා.

මරණය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර බඩල්කුඹුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46